පොඩි ලැසී රක්ෂිත බන්ධනාගාරගත කරයි


පාතාල කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන  ජනිත් මධුශංක හෙවත් "පොඩි ලැසී" නමැත්තා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (15) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව "පොඩි ලැසී" දෙසැම්බර් මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර තිබේ.



Recommended Articles